Saturday, July 30, 2011

ජාවා ජිම් ගිය හැටි

     


      ෙම්ක  ෙම් අෙප්  ෙසට් එෙක්  ෙපාරක් ජිම් එකට ගිහින් අලුත්ම එක්සර්සයිස් එකක් කරපු හැටි ගැන කථාවක්. මනුස්සයගෙ කාඩ් එක ජාවා. නැත්තං ටයිටල් එක කියවන අය හිතනවා අැති ජිම් එෙක් Program ලියන්න පටන් අරන්ද කියලා.
       ෙකාහොම උනත්  ෙම් ජාවා අදහන්න වටින  ෙපාරක් මිනිහට  ෙම්  ෙලා්ෙක කරන්න පුලුවන් සහ දන්ෙන වැඩ  ෙදකයි එකක් computer අනික  ෙහාකී ගහන එක හැබැයි මිනිහ එ් වැඩ  ෙදක  ෙහාදටම කරනවා. අෙප් ඛාන් (ශාරුක් ඛාන් ෙග පරපු ෙර් දැනට ඉන්න අන්තිමය) කියන විදිහට හදිස්සි ෙයම මාරාන්තිකයි කියලා  ෙහාකී තහනම් කරලා, වයිරස් එකක් අැවිත් computer ටික විනාශ උ ෙනාත් ජාවා ෙගන් කිසිම වැඩක් නෑ කියලයි. එෙහම උෙනාත් මූ ග ෙග් මුහු ෙද පනියි කියල අ ෙප් විචාරක ෙයා අනාවැකි පල කරනවා.
            ෙකා ෙහාම හරි ජාවා  ඔන වැඩකට පැනල  ෙදනවා. මිනිහට ඔන වැඩක් කී ෙවාත් "හරි හරි මචන් එලකිරි වගේ කරමු  කරමු" කියනවා. හැබැයි වැ ෙඩ් ටිකක්  ෙවලා යන ෙකාට මිනිහටත් හො ෙරන් මිහට නින්ද යනවා. ෙපාරට කාඩ් එක දාන්න තිබු ෙණ කිරා කියලා. තව එකක් මිනිහ වතුර  ෙබ්සමක ගිල්ලල තිබ්බත් රෑ 10 න් පස්ෙස අැහැරවල තියා ගන්නව බොරු. ජාවා ගැන කියන්න ගිෙයාත් කියන්න ජාති එමටයි. ෙපා්ස්ට් එක ෙලාකු වැඩි ෙවන නිසා වැඩි වල්පල් නැතිව  ෙකලින්ම කථාවට බහින්නම්.

            ෙම්ක උෙන්  ෙම් ගිය සති ෙය සදුදා. පහුගිය ටි ෙක් විශ්වවිද්‍යාල  ෙද්ශකවරු වැඩ වර්ජනයක් කලා කියලා ඔයාල දන්නව අැතිෙන එ් නිසා  ෙගාඩක් කැම්පස් වහල තිබු ෙණ. එ් උනාට  ෙමන කරු ෙමකටද මන්ද අ ෙප් කැම්පස් එක වැහු ෙව නෑ. උ ෙද් 8.30 ඉදන් හවස 4.30  ෙවනකන් සුපුරුදු පරිදි වැඩ අපිත් අද වහයි  ෙහට වහයි කියල බලන් හිටිය එ් උනාට වැහු ෙව නෑ. හිතන්ඩ එපා කම්මැලි ෙයා ටිකක් කියලා ( ෙකා ෙහාමත් කම්මැලි ෙයා තමා) අ ෙප් උන්ට එපා  ෙවලා හිටි ෙය එ් ටි ෙක් දිගටම වැඩ කරලා. දවස ගා ෙන ටියුට් සබ්මිට් කරන්නයි, ලැබ් රිෙපා්ට් ලියන්නයි. හැමදාම නිදාගන්න ෙකාට පාන්දර 2 යි 3 යි. හැබැයි ජාවා නම් ලිය ලිය හිටපු ටියුට් එක උඩම දපල බුදි.  ෙකා ෙහාම හරි අන්තිමට කැම්පස් එක වැහු ෙව නෑ. පස් ෙස අ ෙප් කට්ටියම  ෙද්ශකවරුන්ට සහය දක්වන්න කියලා  ෙද්ශන වලට යන එක නතර කලා. මමත් හ ෙන් මාසයක් වත්  ෙගදර ඉන්න හම්බ ෙවයි කියලා හිතා ෙගන  තිබුන ලට්ට  ෙලාට්ට  ෙස්රම ටික ඔතා ෙගන  ෙගදර එන්ඩ පිටත් උනා. අ ෙන්  ෙගදර අැවිත් සතියක් ඉන්ඩ හම්බ උන් නෑ  ෙමන්න අා ෙයත් කැම්පස් පටන් ගන්නවලු. මමත් අ ෙයම ලට්ට  ෙලාට්ට ටික උස්ස ෙගන කැම්පස් එකට අාවා.
          ඔන්න ඉතින් ගිය සදුදා (7/24) දත කට මැද ෙගන උ ෙද්  ෙලක්චර් එකට ගියා.  ෙවනදා  ෙලක්චර්ස් වලට යන්නැති උනුත් එදා  ෙලක්චර් එකට ගියා. හ ෙන් හ ෙපායි සති 2 කට  ෙලක්චර් නැතිලු. එ් උනාට සති 2 පුරාම  දවසක් අැර දවසක් වගේ practical දාලා. එ් නිසා  ෙගදර එන්නත් බෑ. හවස මුකුණයි මමයි ජිම් එකට යන්න හිටිෙය දැන් ෙවන වැඩකුත් නැති නිසා හවස යන්න හිටපු එක උ ෙද්ම යන්න කල්පනා කරා.  ෙමන්න කවදාවත් ජිම් එ ෙක් පස් පාගල නැති, වැස්සට වත් ජිම් ගිහිල්ල නැති ජාවත් ජිම් එන්න හදනවා. ඛාන්ට මාරම හැපි අැයි කවද හරි කම්පියුටරුයි,  ෙහාකියි නැති උනත් මු ෙගන් ගන්න වැඩක් ති ෙයයි  ෙන කියලා. එ් උනාට මට මූව ජිම් එක්ක යන්න දු ෙක් බෑ. අැයි මු ෙග අව ෙරා්හණ පරිණාහ  ෙද්හය හින්ද හරියට i අකුර ව ෙග්. අැට  ෙකා්ටු ටික විතරයි. මු  ෙසට් එක දාන්න ගිහින් ඔය අැට සැකිල්ෙල කෑලි හැලුෙනාත් මම එපැයි වග කියන්න. ෙකාෙහාමහරි අන්තිමට දැන් මමයි මුකුණයි ජාවත් එක්කන් ජිම් එකට යනවා.
          මගක් යන ෙකාට මූ කියනවා" මචන් උෙද්ට කාපු පාන් කෑල්ල විතරයි බ ෙඩ්  ෙමනව හරි බඩට දා ෙගන යමු " කියලා.
         මටත් හිතුන අ ෙඩ්  ෙම්ක බඩගින් ෙන ගිහින් සිහි නැති උ ෙනාත් මරණ සහති ෙක්  ෙදන්ඩ  ෙවන් ෙන මට ෙන කියල මමත් "හා යමන්" කියලා මුවත් අැදන් ලග තිබ්බ ක ෙඩ්කට  ෙගාඩ උනා කල්කිරි එකක් වත් ගහමු කියලා. කිරි අප්පට ස්කුබිඩු පැනපි කිව්වලු කල්කිරි ඉවර  ෙවලා. පස් ෙස මූ කිරි පැණි එකක් ගසල අැරපි. ඊලගට මූ ක්ෂණිකව ශක්තිය එන්ඩ කියලා On the Go එකකුත් කාපි. (ඔන්න අැඩ්වටීස්මන්ට් එකකුත් දුන්නා)
         දැන් ඉතින් ජිම් එකට ගිහින් අත පය වර්මප් කර ෙගන මමයි මුකුණයි  ෙසට් එක දාන්න  ෙසට් උනා. 
         ජාව පටන් ගත්තු ගමන්ම " ෙම් මම අර බයිසික ෙල් වා ෙග එක පදින්න යනවා" කියා ෙගන එ් පැත්තට ගියා. 
        ටිකකින් මූ කෑ ගහනවා "මචන්  ෙම් ෙක  ෙච්න් එක පැනල ව ෙග්" කියල මූ එ්ක හදන්ඩ ලෑස්තිය. මුකුණ ඉක්මනට ගිහින් උව එතනින් අැදන් අාවා. 
        ටිකකින් මූ කියනවා "මචන් මට අර නිදා ෙගන උස්සන එක කරන්ඩද කියලා"
         අපිත් ඉතින් හා කිව්ව අැයි ඉතින් මූට  ෙෂඩියුල් එකක් තියනව කියල යැ අද ෙන ජිම් එකට ඉස් ෙසල්ලම අා ෙව. මු එක පාරක්  ෙදකක්  ෙම්ක උස්සනවා බලන් ඉදල මුකුණයි මායි අාය කර කර හිටපු වැ ෙඩ්ට  ෙසට් උනා.
        ටිකකින්  ෙගාරවන සද්දයක් අැ ෙහනවා. බලන ෙකාට මූ exersise කර කර හිටපු විදිහටම නින්ද ගිහින්. කාට කියන්ඩද..? අපරා ෙද කාපුව ටික. ජිම් එකට අැවිත් හිටපු අනිත් උන්ට බඩ පැ ෙලන්න හිනා. කාටවත් exercise කරන්න පණ නෑ හිනා  ෙවලාම. ඔ ෙහාමයි ජාවා ජිම් ගි ෙය්....


No comments:

Post a Comment